Need More Improvements and Bug Fixes
ඇප් එක දාගෙන දවසයි මුල් ටිකේ හොදට තිබ්බා ටයිපින් එහෙම. පස්සේ අවුලක් ආවේ සමහර විට අනිත් අයටත් ඒ දේ වෙලා ඇති. Keyboard එක sihala app එකට දාලා තියෙද්දි type වෙන්නෑ auto change වෙනවා normal keyboard එකට. Sihala keyboard එක select කරලා auto change වෙන්න කලින් type කරලා try කලා type උනේ නෑ. Keyboad එක නම් හොදයි වරදක් කියන්න නෑ. Bug fix කරලා improvements updates දීලා ගැම්මක් අල්ලයි කියලා හිතනවා. Good Luck!! Device: 15 pro max