dont download this app
කිසිම විනිවිද බාවයක් නැති ද්ප් එකක කිසිම අයිටම් එකක මිල අපිට පෙන්නන ගාන නෙමේ අවස්තා කීපයකදීම ගෙවීම් කරන්න ඕනේ හරි මිලක් තිරනය කරලා මිලදී ගන්න බෑ සමහර අයිටම් වල මිල හදලා බලද්දී අනිත් ස්ටෝර්ස් වලට වඩා සෑහෙන්න වැඩි (හැම එකකම වගේ) පේන විදියට නම් හොද්ටම කරන්න වගේ යන්නේ