Transfer issue ( dont use this app)
සල්ලි න්ම් කපා ග්නනවා msg එකෙත් අවා, නමුත් කිසිම ගිනුමට මුදල් හුවමාරු වෙලා නැ.. මොන ජතියේ ජරා app එකත් ද මේ.. Call කරමා complaint එකක් න්ම් දාගත්තා.නමුත් තවම මට විසදුමක් හම්බුන් නැ. මේ app එක use කරන හැමොටම දෙවි පිහිටයි. මේ app එක developed කරපු ඔබටත් හෙන 7 ම ගහන්න ඔනි.. 😡😡😡😡😡